පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පිරිසක්, සජිත් සමග එක්වෙයි..! පිරිස මෙන්න..
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පිරිසක් මීට ස්වල්ප වේලාවකට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා එක්ව තිබෙනවා.
අනුර ප්‍රියදර්ශන යාපා ,සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ජයරත්න හේරත්,චන්දිම වීරක්කොඩි යන මන්ත්‍රීවරුනුයි සමගි ජන සන්ධානයට එක් ව තිබෙන්නේ..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |