පාකිස්තානු කණ්ඩායමට නවසීලන්තයෙන් ලැබුණු අභියෝගය

By Sewvandhi Nov 09, 2022 09:46 AM GMT
Report

2022 ලෝක කුසලාන T20 තරගාවලියේ  අවසන් පූර්ව වටයේ පළමු තරඟය අද දිනයේ නවසීලන්තය හා පාකිස්තානු කණ්ඩායම අතර පැවැත්වෙනවා.

මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් ම පන්දුවට පහරදීමට පහරදීමට තීරණය කරනවා.

ඒ අනුව ඔවුන් පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු  152 ක් රැස් කර ගත්තා .

නවසීලන්තය වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නියැලුණු Daryl Mitchell ලකුණු 53ක් රැස්කළේය.

පන්දුවාර කදී ගොඩනැගූ ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3ක් ඇතුළත් විය.

නවසීලන්ත නායක කේන් විලියම්සන් ලකුණු 46ක් රැස්කර ගත්තේය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now