කාසියේ වාසිය පාකිස්තාන කණ්ඩායමට...

Report

අද (16) ලෝක කුසලාන T20 ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තය සහ පාකිස්තානය අතර තරගය පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තානය සමත් විය.

ජනපති රනිල් සහ මන්නාරම රදගුරු අතර හමුවක්...

ජනපති රනිල් සහ මන්නාරම රදගුරු අතර හමුවක්...

ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව අයර්ලන්තයට ලබාදීමට ඔවුන් තීරණය කළේ ය.