පාකිස්ථානය හා ඉන්දියාව අතර මත ගැටුම් උඝ්‍ර වේ

Report

පාකිස්ථානය   හා ඉන්දියාව අතර මත ගැටුම් යලිත් උග්‍ර වන අතර සටන් විරාමය කරමින් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා.

තත්ත්වය උත්සන්න වන් බව දන්නගත් පදිංචි කරුවන් තම පුද්ගලික බංකර් අස් කරගැනීමක් දක්නට ලැබෙන බව ආරංචි මාර්ග සදහන් කරනවා.

‘අම්මේ මට සමාවෙන්න! මල්ලිව හොඳින් බලා ගන්න...! දිවිනසා ගන්න කලින් සබරගමු සරසවි සිසුවා ලියුමක් ලියලා!

‘අම්මේ මට සමාවෙන්න! මල්ලිව හොඳින් බලා ගන්න...! දිවිනසා ගන්න කලින් සබරගමු සරසවි සිසුවා ලියුමක් ලියලා!

මේ අතර ඉන්දියාව සහ පාකිස්ථානය අතර තත්ත්වය සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් ඉතා ඉක්මනින් පැවැත්වෙනු ඇති බව එක්සත් ජාතීන්ගේ ග්‍රීසියේ නිත්‍ය නියෝජිත සහ මැයි මාසයේ ආරක්ෂක මණ්ඩලයේ සභාපති Evangelos Sekeris පවසා ඇති බවද සඳහන්.

රැළි තිව්වේ නැති උනාට අපි පොකට් මීටින් අටදාහක් තිව්වා.... තලතා කියයි

රැළි තිව්වේ නැති උනාට අපි පොකට් මීටින් අටදාහක් තිව්වා.... තලතා කියයි

පෙහෙල්ගාම් ප්‍රහාරය සමගින් ඇතිවූ ද්වි-පාර්ශ්වීය මත ගැටුම මුල් කරගෙන ඉන්දීය ගුවන්යානා සඳහා සිය ගුවන් කලාපය වසා දැමීමට පාකිස්තානය පියවර ගෙන තිබූ අතර, ඉන්දියාව විසින්ද ඊට ප්‍රතිචාර වශයෙන් පාකිස්ථානය සඳහා සිය ගුවන් කලාපය වසා දැමීමට පියවර ගෙන තිබුණා.