ගොවීන්ට සුබ ආරංචියක් - මේ සතියේ

Report

මහ කන්නයේ වී මිළදී ගැනීමේ කටයුතු මේ සතියේ ආරම්භ කරන බව අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම ප්‍රකාශ කරයි.

ඒ අනුව මේ වන විට අම්පාර දිස්ත්‍රික්කය ඇතුලු ප්‍රදේශ කිහිපයක වී අස්වනු නෙලීම ආරම්භ වී ඇති බවයි වාර්තා වේ.

එබැවින් රජයේ සහතික මිල වන සම්බා වී කිලෝවක් රුපියල් 130කටත්, කීරී සම්බා වී කිලෝවක් රුපියල් 140කටත්, නිඩු වී කිලෝවක් රුපියල් 120කටත් මිලදී ගැනීමටයි නියමිතව තිබෙනවා.

ගොවියන්ගේ අවධානයට - වගාවට හානි වෙන්න කලින් බලන්න

ගොවියන්ගේ අවධානයට - වගාවට හානි වෙන්න කලින් බලන්න

කෙසේ වුවත් වී සදහා ස්ථාවර මිලක් නොමැතිවීම නිසා තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව දමන, එරගම, අඩ්ඩාලච්චේන, අක්කරෛයිපත්තුව සහ සමන්තුරේ යන ප්‍රදේශවල ගොවීන් චෝදනා කරයි.

රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වැටුපේ වෙනසක්

රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වැටුපේ වෙනසක්

ස්නැප් චැට්, ඉන්ස්ටර්ග්‍රෑම් සහ ටික්ටොක් සමාජ ජාලාවලට ප්‍රවේශ වීමේ තහනමක්

ස්නැප් චැට්, ඉන්ස්ටර්ග්‍රෑම් සහ ටික්ටොක් සමාජ ජාලාවලට ප්‍රවේශ වීමේ තහනමක්