වහාම සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්න - ජනපතිගෙන් ඉල්ලයි

Report

රටේ ආර්ථික තත්ත්වය තවදුරටත් උග්‍ර වීමට පෙර කඩිනම් ජාතික විසඳුම් සකස් කිරීම සඳහා වහාම සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන මෙන් විපක්ෂය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිය 'X' ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ රුපියල වේගවත්ව අවප්‍රමාණය වීම, ජීවන වියදම ඉහළ යාම සහ ආර්ථික අවිනිශ්චිතතාව වැඩිවීම යන කරුනු පක්ෂ දේශපාලනයකින් තොරව අවදානයට ලක්කළ යුතු ගැටලු බවයි.

රනිල් ගොඩ දාලා දීපු රට ආයේ විනාසයි.. රජය බරපතළ ආර්ථික අර්බුදයක් බවට එජාපයෙන් නිවේදනයක්

රනිල් ගොඩ දාලා දීපු රට ආයේ විනාසයි.. රජය බරපතළ ආර්ථික අර්බුදයක් බවට එජාපයෙන් නිවේදනයක්

‍රාජපක්ෂ නිකායේ යැයි කිවූ අම්පිටියේ සුමනරතන හිමි ජනපතිට සහය දෙයි

‍රාජපක්ෂ නිකායේ යැයි කිවූ අම්පිටියේ සුමනරතන හිමි ජනපතිට සහය දෙයි

අඳාළ සටහන පහතින්,