දින 9ක් තුළ පොළොන්නරුවෙන් සහල් කිලෝ කෝටියකට වැඩි ප්‍රමාණයක්.

Polonnaruwa Sri Lanka Market Rice
By Wayomi Dec 17, 2024 12:32 PM GMT
Wayomi

Wayomi

Report

පොළොන්නරුවේ මහා පරිමාණ සහල් මෝල්වලින් දින 09ක් තුළ සහල් කිලෝ කෝටියකට වැඩි ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කර ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.

මෙම සහල් තොගය පාරිභෝගික සේවා අධිකාරියේ අධීක්ෂණය යටතේ නිකුත් කර ඇති අතර හරි අඩක් එනම් කිලෝ ලක්ෂ පනහක් පමණ නාඩු සහල් බව සඳහන්.

මේ වන විට පොළොන්නරුව දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ගේ නිරීක්‍ෂණය යටතේ මහා පරිමාණ සහල් මෝල්වල නිෂ්පාදන ධාරිතාවය සොයා බැලෙමින් පවතිනවා.

ජනතාවට සුබ ආරංචියක්. - ගිණුම් වල පොලී අනුපාතය 5%ක් වැඩි කරයි? - ඇමති බිමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.

ජනතාවට සුබ ආරංචියක්. - ගිණුම් වල පොලී අනුපාතය 5%ක් වැඩි කරයි? - ඇමති බිමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.

ඒ අනූව ඊයේ (16) දිනය වන විට වෙළඳපළට සහල් කිලෝ කෝටීයකට වැඩි තොගයක් මුදාහැර ඇති අතර තව දුරටත් එම සහල් මෝල්වලින් නිකුත් කරන සහල් නිෂ්පාදනයන් පිළිබඳ ගණනය කිරීමේ කටයුතු පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් සිදුකරමින් ඇත. 

ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්තු හිටපු මැති ඇමතිවරුන්ගේ නම් ලැයිස්තුව පාර්ලිමේන්තුවේදී එළියට දායි. - එම නම් ලිස්ට් එක මෙන්න.

ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්තු හිටපු මැති ඇමතිවරුන්ගේ නම් ලැයිස්තුව පාර්ලිමේන්තුවේදී එළියට දායි. - එම නම් ලිස්ට් එක මෙන්න.


You may like this video


 

ReeCha