මෙවර ඔලිම්පික් උළෙල කොන්ඩම් ලක්ෂ 2 ක් බෙදලා.
By Wayomi
පැරිසියේ පැවැත් වු 2024 ඔලිම්පික් උළෙල වෙනුවෙන් සහභාගී වු සියළු දෙනාටම නොමිලේ කොන්ඩම් ලක්ෂ 220000 ක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, අනුව පිරිමි කොන්ඩම් 200,000ක් සහ කාන්තා කොන්ඩම් 20,000ක් බෙදා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, ඔලිම්පික් ගම්මානයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, කාර්ය මණ්ඩලය සහ මාධ්‍යවේදීන් සඳහා මෙම කොන්ඩම් ලබා දී ඇති බවයි.

සුරූපී මන්ධනා ගේ දැඩි අභියෝගය හමුවේ ලංකවේ අපේ කෙල්ලට සිදු වූ දේ. - චමරි අතපත්තු ගැන ICC යෙන් නිවේදනයක්.
කෙසේ වෙතත් මෙම කොන්ඩම් බෙදා හැරීම මීට පෙර වසර වලදී පවා සිදුව ඇති අතර මෙය ආරක්ෂිත ලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීම සැලකිල්ලට ගෙන සිදු කරන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.