තෙල් මිල යළි දැනෙන ගානකින් ඉහළ යයි..එකවරම සිදු වූ දේ මෙන්න..

Report

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් සැලකිය යුතු මට්ටමකින් ඉහල ගොස් තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 79.76ක් ලෙස සටහන් වූ අතර, එය සියයට 3.69ක වැඩිවීමක් ලෙසයි දැක්වෙන්නේ.

සියලුම මත්පැන් සහ දුම්වැටි වර්ගවල මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමයි..වැඩි වන නව මිල ගණන් මෙන්න.

සියලුම මත්පැන් සහ දුම්වැටි වර්ගවල මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමයි..වැඩි වන නව මිල ගණන් මෙන්න.


එමෙන්ම ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල රුපියල් 76.57කින් ඉහළ ගොස් තිබේ.

එහි වැඩිවීම දැක්වෙන්නේ සියයට 3.58ක් ලෙසයි.

You May Like This Video