ඉන්ධන මිල අඩු වුණා කියලා සතුටු වුණා විතරයි.. මෙන්න ආයෙම එහෙ කැපී පෙනෙන්නම වැඩි කරලා..
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඊයේ වනවිට කැපිපෙනෙන ලෙස ඉහල ගොස් තිබෙනවා.
මෙම තත්ත්වයට හේතුව ඊශ්‍රායලය ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය වෙත එල්ල කරන ප්‍රහාර සහ යේමනයේ හවුති සටන්කරුවන් වෙත ඊයේ ප්‍රහාර ආරම්භ කිරීමත් සමඟයි.
ඒ අනුව වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මිඩියේඩ් බොරතෙල් බැරලයක මිල ඩොලර් 68 යි ශත 52 ක් දක්වා සියයට 1 යි දශම 2 යි 6 කින් ඉහළ ගොස් තිබෙනවා.

ඔය ලොකු බඩ ගෙඩිය අඩු කරගන්න මෙහෙම හදලා බීලා බලන්න.. හරිම ලේසියි.. හිතාගන්නවත් බැරි ප්‍රතිඵලයක් ලැබෙයි..
එමෙන්ම, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 72 යි ශත 27 ක් දක්වා සියයට බිංදුවයි දශම 9 යි 4 කින් ඉහල ගොස් ඇත.
ඒ බව ඔයිල් ප්‍රයිස් ඩොට් කොම් වෙබ් අඩවිය සදහන් කළේ ය.
විශේෂයෙන් මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය සමග ඉන්ධන සැපයුම් වෙත සහ නෞකා මාර්ග වෙත එල්ලවිය හැකි බාධා හේතුවෙන් මෙලෙස බොරතෙල් මිල ගණන් ඉහල ගොස් ඇතැයි වාර්තා වේ.