නුවරඑළිය නානුඔය නොසිති දෙයක් සිදුවෙයි. - එක්වරම ප්‍රදේශයම පෙණ වලින් වැසි යයි. - (PHOTOS)
By Wayomi
නුවරඑළිය නානුඔය බ්ලැක්ෆුල් ප්‍රදේශයෙන් එකවරම පෙන මතුවීමට පටන්ගෙන ඇති බව ප්‍රදේශවාසින් පවසනවා.
ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණයත් සමග අද (11) පස්වරු 1.00ට පමණ නානුඔය හරහා ගලා බසින ඇළ මාර්ගවල, එලවළු වගා භුමියන්වල, තේ වතු වලින් එකවරම පෙන මතු විමට පටන්ගෙන ඇත.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

දිවයින පුරා එළවළු - සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් සීඝ්‍ර ලෙස පහල යයි.- මිල ලැයිස්තු මෙන්න.



