ඉදිරි පැය 48 ඉතාමත් භයානක තත්වයක්. - දිවයිනේ ප්‍රදේශ රැසකට දැඩි අනතුරු ඇඟවීමක්. - (VIDEO)

Report

කැලණි මිටියාවතේ දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව සහ වත්තල යන ප්‍රදේශවලට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

දිවයින පුරා එළවළු - සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් සීඝ්‍ර ලෙස පහල යයි.- මිල ලැයිස්තු මෙන්න.

දිවයින පුරා එළවළු - සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් සීඝ්‍ර ලෙස පහල යයි.- මිල ලැයිස්තු මෙන්න.

 

එමෙන්ම දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ඇති අත්තනගලු ඔය සහ උරුවල් ඔය ආශ්‍රිත පහත් බිම්වලට ද ඉදිරි පැය 48 තුළ ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ .

අද දිනයේ දිවයිනට බලපාන වාර්ෂාපතනය හේතුවෙන් මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර අදාළ ප්‍රදේශවල ජනතාවට ඉතා ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.    

රත්නපුරේ එන්න ගිය අරගලයේ ලක් අම්මා. එක්වරම ආයේ කොළඹ දුවන් එයි. - ඒ ඇයි කියලා දන්නවද? - (PHOTO)

රත්නපුරේ එන්න ගිය අරගලයේ ලක් අම්මා. එක්වරම ආයේ කොළඹ දුවන් එයි. - ඒ ඇයි කියලා දන්නවද? - (PHOTO)

මිල සූත්‍රය වෙනස් වෙයි . - සහන ශීලී විදුලි ගාස්තු සංශෝධනය වෙන්නේ මෙහෙමයි.

මිල සූත්‍රය වෙනස් වෙයි . - සහන ශීලී විදුලි ගාස්තු සංශෝධනය වෙන්නේ මෙහෙමයි.

හිතාගන්නවත් බැරි විදිහට මෙරට රන් මිල තව තවත් පහලට. - අඩු වූ මිල ගණන් මෙන්න.

හිතාගන්නවත් බැරි විදිහට මෙරට රන් මිල තව තවත් පහලට. - අඩු වූ මිල ගණන් මෙන්න.