සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් හෙද නිලධාරීන්ට අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක්

Report

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් හෙද නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු ලබාදීම සිදුකරන මුවාවෙන් කූඨ ආකාරයට මුදල් අයකරමින් සිදු කරන ජාවාරමක් ක්‍රියාත්මක වන බව සඳහන් කරයි.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශ ලේකම්වරයා එවැනි ජාවාරම්කරුවන්ට හසු නොවන ලෙස  හෙද නිලධාරීන්ට දැනුම් දෙයි.

එසේම අඳාළ නිවේදනයේ හෙද නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සිදුකරනු ලබන්නේ නීත්‍යානුකූල ක්‍රමවේදයන්ට අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් හෝ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පමණක් බව ද දන්වා ඇත.

කොළඹ කොටුවෙන් දුම්රියට නගින මගීන්ට විශේෂ දැනුම්දීමක්

කොළඹ කොටුවෙන් දුම්රියට නගින මගීන්ට විශේෂ දැනුම්දීමක්

එබැවින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ අමාත්‍යාංශවල බලයලත් නිලධාරියෙකු විසින් කරන ලිඛිත ඉල්ලීමකට පරිබාහිරව, වෙනත් කිසිදු පාර්ශවයකට හෙද නිලධාරීන් විසින් තොරතුරු ලබා නොදිය යුතු බවටයි.

එසේම එවැනි වංචා හෝ දූෂණ සම්බන්ධ තොරතුරු අමාත්‍යාංශය වෙත ලබාදෙන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් ඉල්ලා ඇත.

ජලාපවහන මණ්ඩලයෙන් පාර්භෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - ලබන 13 සිට 19 දක්වා මේ අයට ජල සැපයුම් විසන්ධි කරයි

ජලාපවහන මණ්ඩලයෙන් පාර්භෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - ලබන 13 සිට 19 දක්වා මේ අයට ජල සැපයුම් විසන්ධි කරයි

ලෝකෙම කළඹමින් එක්වරම ලෝක වෙළඳපොළේ තෙල් මිල යළි අහස උසට යයි - සුළු වේලාවකට පෙර අලුත් වූ මිල ගණන් මෙන්න

ලෝකෙම කළඹමින් එක්වරම ලෝක වෙළඳපොළේ තෙල් මිල යළි අහස උසට යයි - සුළු වේලාවකට පෙර අලුත් වූ මිල ගණන් මෙන්න

හැකි ඉක්මනින් සන්නද්ධ හමුදාව කැඳවන්න ජනපතිගෙන් අති විශේෂ ආඥාවක් - කථානායකගෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමක්

හැකි ඉක්මනින් සන්නද්ධ හමුදාව කැඳවන්න ජනපතිගෙන් අති විශේෂ ආඥාවක් - කථානායකගෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමක්