හරි ෂෝක් රැලියට පාර දෙපැත්තේ තණකොළ එල්ලලා කාගේ වැඩක්ද මේ [PHOTO]

Report

විපක්‍ෂය විසින් සංවිධානය කරන ලද මහා ජන හඬ ජනරැළිය අද පස්වරුවේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට නියමිතව

ඇත. ඒ වෙනුවෙන් පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ ආසන්න පාසල් කිහිපයක් විභාග මධ්‍යස්ථාන ලෙස පැවැත්වෙන බැවින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයේදී ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි.

හෙට රැලියට පාරවල් වහනවලු -විශේෂ සැලැස්මක් - මහාමාර්ග වෙනස් කෙරේ

හෙට රැලියට පාරවල් වහනවලු -විශේෂ සැලැස්මක් - මහාමාර්ග වෙනස් කෙරේ

එමෙන්ම අද දිනයේ විශේෂ රථවාහන සැලැස්මක් ද පොලිසිය විසින් ප්‍රසිද්ධ කර ඇත.

මේ අතර එම පෙර දින රාත්‍රියේ නුගේගොඩට පිවිසෙන මාර්ගයන්හි දෙපස තණකොළ එල්ලා තිබෙනු නිරීක්‍ෂණය වී ඇත. නමුත් මේ ක්‍රියාවට සැබෑ හේතුව තවමත් හෙළි වී නොමැත.

අද රැළියට එන අයට පොලීසියෙන් විශේෂ නිවේදනයක්

අද රැළියට එන අයට පොලීසියෙන් විශේෂ නිවේදනයක්

රැළියටවත් එන්නැතුව රනිල් හදිසියේම ඉන්දියාවට ගිය හේතුව හෙළිවේ

රැළියටවත් එන්නැතුව රනිල් හදිසියේම ඉන්දියාවට ගිය හේතුව හෙළිවේ

Gallery