ඇස් අදහාගත නොහැකි ආරංචියක්. - ආයතන ලබන ලාබයෙන් කොටසක් සේවකයන්ටත් දෙන්නයි යන්නේ. - ඒක වන්නේ මෙහෙමයි.

Report

ඉදිරියේදී පිහිටුවන ජාතික ජන බලවේග රජය මෙරට ආයතන දියුණු කිරීම සඳහා සහාය දෙන බවත් නමුත් ආයතන ලබාගන්නා ලාභයෙන් සාධාරණ පංගුවක් එහි වැඩ කරන සේවක සේවිකාවන්ට ලබා දීමට කටයුතු කරන බවත් ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති අන්තර් සමාගම් සේවක සංගමයේ සමුළුව අමතමින්.

සැප්තැම්බර්16 -17 නිවාඩුවට අමතරව තවත් දවස් 3ක් දිවයිනේ සියලුම පාසල් වලට නිවාඩු?

සැප්තැම්බර්16 -17 නිවාඩුවට අමතරව තවත් දවස් 3ක් දිවයිනේ සියලුම පාසල් වලට නිවාඩු?

දිවයිනේ සියලුම පාසල් වැසීමට පෙර හදිසියේම පාසල් කිහිපයක් හෙට වැසෙයි. - එම පාසල් මෙන්න.

දිවයිනේ සියලුම පාසල් වැසීමට පෙර හදිසියේම පාසල් කිහිපයක් හෙට වැසෙයි. - එම පාසල් මෙන්න.


එහිදී අනුර කුමාර දිසානායක සඳහන් කළේ, තම රජයක් යටතේ මෑන් පවර් ආකෘතිය යටතේ තවදුරටත් පවත්වාගෙනම යාම අත්හිටුවන බවත්, මෑන් පවර් ආයතන හරහා රැකියාවන්ට බඳවාගැනීම වහල් වෙළඳාමකට සමාන බවත්ය.

ඉන් සිදුවන්නේ ශ්‍රමය නියෝජිතයෙකු හරහා විකිරීම් බවත් ඉන් නියෝජිතයන්ට කොමිස් මුදලක් ලැබෙන බවත් එය අයුක්ති සහගත බවත් ඔහු මෙහිදී පවසනවා.  

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට අනුමැතිය නෑ කිවුවට ලැබුනේ මෙහෙමයි. - ස්ථිරයි. - රු. 55,000ක් සමඟ මාසික ජීවන වියදම් දිමනාව රු 25,000ක්.

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට අනුමැතිය නෑ කිවුවට ලැබුනේ මෙහෙමයි. - ස්ථිරයි. - රු. 55,000ක් සමඟ මාසික ජීවන වියදම් දිමනාව රු 25,000ක්.

එක්වරම ලැබුණු ආරංචිය. - කුකුළු මස් හා බිත්තර මිල පහලට. - නව මිල ගණන් මෙන්න.

එක්වරම ලැබුණු ආරංචිය. - කුකුළු මස් හා බිත්තර මිල පහලට. - නව මිල ගණන් මෙන්න.

ලංකාවේ කට්ටියත් මඟ බලන් හිටපු අලුත් Apple iPhone 16 මිල ගණන් මෙන්න.

ලංකාවේ කට්ටියත් මඟ බලන් හිටපු අලුත් Apple iPhone 16 මිල ගණන් මෙන්න.