ගමේ හිටපු නැති දවස් ටිකේ මාලිමා මන්ත්‍රී ඇවිත් ඉඩමේ තිබ්බ බොරළු ටික හොරකම් කරලා

Report

තමන් දින කිහිපයක් ගමෙන් බැහැරව සිටි කාලය තුළ, සිය සින්නක්කර ඉඩමක තිබූ බොරළු තොගයක් මිහින්තලා ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය (මාලිමාව) නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු විසින් සොරකම් කර ඇති බවට පුද්ගලයෙකු චෝදනා කර සිටියි.

වින්දිත පුද්ගලයා පවසන්නේ, තමන් දින පහක් හෝ හයක් පමණ ප්‍රදේශයෙන් බැහැරව සිටි අවස්ථාවක මෙම සොරකම සිදුව ඇති බවයි.

අද, ජූලි 2 ට වලංගු වන නිවේදනයක් - සියලුම ජනතාවගෙන් ප්‍රවේශම් වන මෙන් ඉල්ලයි

අද, ජූලි 2 ට වලංගු වන නිවේදනයක් - සියලුම ජනතාවගෙන් ප්‍රවේශම් වන මෙන් ඉල්ලයි

'සිය පෞද්ගලික ඉඩමේ ගොඩගසා තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා බොරළු කියුබ් 50කට ආසන්න ප්‍රමාණයක් අදාළ මන්ත්‍රීවරයා විසින් මෙලෙස බලහත්කාරයෙන් ප්‍රවාහනය කර ඇති බවට ඔහු වැඩිදුරටත් චෝදනා කරයි.

 "මගේ සින්නක්කර ඔප්පු නියන ඉඩමේ නිබ්බ බොරළු වාගයක් හොරකම් කරලා තියෙනවා. මේ හොරකම කරලා තියෙන්නේ මිහින්තලා ප්‍රාදේශීය සභාවේ මාලිමා මන්ත්‍රීවරයෙක්. මම ගමෙන් දින හක් හයක් වගේ බැහැරට හිටියා. ඒ දවස් ටිකේ තමයි බොරළු කියුබ් 50ක් විනර නිබ්බා ඒ ටික ඇදලා නියෙන්නේ."

මේ ආයතන සියල්ලටම රජයෙන් විශේෂ නීතියක් - සැප්තැම්බර් 30ට කලින් මේ දේ කරන්න නැත්නම් නීතිය ක්‍රියාත්මකයි

මේ ආයතන සියල්ලටම රජයෙන් විශේෂ නීතියක් - සැප්තැම්බර් 30ට කලින් මේ දේ කරන්න නැත්නම් නීතිය ක්‍රියාත්මකයි