සියල්ල උඩුයටිකුරු කරමින් රට පුරා විරෝධතා සතියක්

Report

ඉහළ යමින් පවතින ජීවන වියදම ඇතුළු මහජනතාව මුහුණ දෙන දැවෙන ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් රට පුරා විරෝධතා සතියක් ක්‍රියාත්මක කිරීමට ජන අරගල සන්ධානය තීරණය කර තිබේ.

එහි ජාතික විධායක සභික දුමින්ද නාගමුව මහතා පෙන්වා දෙන්නේ, ලබන නොවැම්බර් මාසයේදී මෙම විරෝධතා සතිය සංවිධානය කිරීමට සැලසුම් කර ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ, බඩුමිල ඉහළ යාම හමුවේ ජනතාව මුහුණ දී සිටින පීඩනයට විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වී ඇති බවත්, ඊට එරෙහිව ජනතාව සංවිධානය කරමින් මෙම දීපව්‍යාප්ත විරෝධතා මාලාව දියත් කරන බවත්ය.

රත්තරන් මල්ලක් නිසා කටුනායක කැළඹෙයි - කෝටි ගාණක රන් වළලු සහ මාල තොගයක් එක්ක කාන්තාවක් අත්අඩංගුවට

රත්තරන් මල්ලක් නිසා කටුනායක කැළඹෙයි - කෝටි ගාණක රන් වළලු සහ මාල තොගයක් එක්ක කාන්තාවක් අත්අඩංගුවට

අපි එකිනෙකා මරාගත යුතු නෑ රනිල් මහතාත් ඉතාම සුහදව කතාබහ කළා.. මට රුචිනි කියන්නේ හරිම සුන්දර, ශක්තිමත් ගැහැනියක් - කළණ විවාහයෙන් පසු කට අරී

අපි එකිනෙකා මරාගත යුතු නෑ රනිල් මහතාත් ඉතාම සුහදව කතාබහ කළා.. මට රුචිනි කියන්නේ හරිම සුන්දර, ශක්තිමත් ගැහැනියක් - කළණ විවාහයෙන් පසු කට අරී