වහා දැනගන්න.. ලංකා බැංකුවෙන් කළ විශේෂ දැනුම්දීම මෙන්න..(PHOTO)

Report

ලංකා බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඒ වඩා උසස් බැංකු සේවාවක් ලබා දීම සඳහා සිදු කෙරෙන පද්ධති නඩත්තු කටයුතු ගැනයි.

විශ්‍රාම වැටුප අහෝසි වෙයි?. ඇහුව ගමන් රත් වෙලා.. වෙලා තියෙන දෙය මෙන්න..

විශ්‍රාම වැටුප අහෝසි වෙයි?. ඇහුව ගමන් රත් වෙලා.. වෙලා තියෙන දෙය මෙන්න..

දන්නව ද?. ඇස් උඩ යන්නම, හෙට සිට රාජ්‍ය සේවයේ වෙන දෙය මෙන්න..

දන්නව ද?. ඇස් උඩ යන්නම, හෙට සිට රාජ්‍ය සේවයේ වෙන දෙය මෙන්න..

ඒ හේතුවෙන් 2025 පෙබරවාරි 9 වැනිදා පෙ.ව. 1.00 සිට ආසන්න පැය 4ක කාල සීමාවක් තුළ ලංකා බැංකු අන්තර්ජාල බැංකු සේවා (B App Smart Online Banking Smart Passbook) සහ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් ගනුදෙනු සඳහා බාධා ඇති විය හැකි බව දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත්, ඒ හේතුවෙන් වන අපහසුතාවය පිළිබඳ ලංකා බැංකුව කණගාටුව ප්‍රකාශ කර ඇත.

රාජ්‍ය සේවයට යන්න හීන දකින අයට මෙන්න අද ලැබුණ සුබ ආරංචිය.. උපාධිධාරීන්?.

රාජ්‍ය සේවයට යන්න හීන දකින අයට මෙන්න අද ලැබුණ සුබ ආරංචිය.. උපාධිධාරීන්?.

එම නිවේදනය පහතින් දැක් වේ,

You May Like This Video👇 

Gallery