ඉන්දියානු රුපියල ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්..!
By Sewvandhi
ශ්‍රී ලංකා මහ බැංකුව ඉන්දියානු රුපියල සම්බන්ධයෙන් සංසරණය වන වැරදි අර්ථකථනවලින් නොමඟ නොයන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා
නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ දේශීය ගෙවීම් සහ පියවීම් සඳහා ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ඒකකය ලෙස ශ්‍රී ලංකා රුපියල එලෙසම පවතිනු ඇති බවයි
අදාළ නිවේදනයේ වැඩ්දුරටත් සදහන් වන්නේ ඉන්දියාව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන මුලාශ්‍ර රටක් වන බැවින් බැංකු ගනුදෙනු සඳහා ඉන්දීය රුපියල නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස අනුමත කිරීම ඉන්දියානු සංචාරකයින්ට වැඩි පහසුවක් බවයි.
අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්...

