ආයෙත් කරුවලේම ඉන්න වෙයි ද?. කරන්ට් කැපිල්ල ගැන.. අලුත්ම තත්ත්වය මෙන්න..

Report

පසුගිය 09 වන දා දිවයින පුරා හදිසි විදුලි බිදවැටීමක් සිදුවිය.

ඒත් සමග නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර 03ම අක්‍රීය විය.

ඒ හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 900ක විදුලි ධාරිතාවක් අහිමි විය.

සඳුදා අයවැයෙන්.. රාජ්‍ය සේවකයින්ට රු.25,000 කින් වැටුප් වැඩි වෙයි?. පෞද්ගලික අංශයට..(VIDEO)

සඳුදා අයවැයෙන්.. රාජ්‍ය සේවකයින්ට රු.25,000 කින් වැටුප් වැඩි වෙයි?. පෞද්ගලික අංශයට..(VIDEO)

රු.2,000ක වැටුප් වැඩි වීමක්..

රු.2,000ක වැටුප් වැඩි වීමක්..

මේ වන විට එහි සියලු ජනන යන්ත්‍ර ක්‍රියාත්මක තත්ත්වයට පත්කර ඇත.

ඒ අනුව මේ වන විට ජනන යන්ත්‍ර 02ක් ජාතික විදුලිබල පද්ධතියට එක්කර තිබෙනවා.

එමෙන්ම, අවශ්‍යතාව මත අනෙක් ජනන යන්ත්‍රය ද පද්ධතියට එක්කිරීමේ හැකියාව පවතින බව සදහන් වේ.

මේ අතර ඊයේ (14) බලශක්ති අමාත්‍යංශය සදහන් කළේ දෛනික විදුලි කප්පාදුව අවසන් කරන බවයි.

You May Like This Video👇