මෙම වසරේ ජල ගාස්තු ඉහළ දැමීම ගැන විශේෂ දැනුම්දීමක්

Report

මෙම වසර තුළදී ජල ගාස්තු ඉහළ නැංවීමක් සිදු නොකරන බව අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.

ජල කර්මාන්තයට සම්බන්ධ ඇතැම් යෙදවුම් මිල ඉහළ ගිය ද මහජනතාව මත අමතර බරක් පටවමින් මෙලෙස ජල ගාස්තු ඉහළ නොදමන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ රටවල් සඳහා ගුවන් ගමන් තහනමක් - එයාර්ලයින්ස් සැර වෙයි

මේ රටවල් සඳහා ගුවන් ගමන් තහනමක් - එයාර්ලයින්ස් සැර වෙයි

මහනුවර, කුණ්ඩසාලේ, බලගොල්ල ජල පවිත්‍රාගාර ඒකකයේ ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

රුපියල් බිලියන 2.2ක පිරිවැයකින් ක්‍රියාත්මක වන මෙම නව ව්‍යාපෘතිය මගින් කුණ්ඩසාලේ, බලගොල්ල, දිගන, ගම්මුදාව සහ කොලොන්ගස්වත්ත ඇතුළු ප්‍රදේශ රැසක ජනතාවට සෙත සැලසෙනු ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්