වතුර නැද්ද බයවෙන්න එපා
By Ashfa
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර ඇත්තේ ආපදා තත්ත්වය යටතේ කුමන බලපෑම් එල්ල වුවත් ජලයේ ගුණාත්මකභාවය පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බවයි.
එම මණ්ඩලයේ සභාපති, චන්දන බණ්ඩාර මහතා පවසා සිටියේ මේ වනවිට ආපදා හේතුවෙන් බලපෑම් එල්ල වූ දිස්ත්‍රික්ක 22න් 13ක ජල සම්පාදන කටයුතු සිදුකර අවසන් බවය.