ඒ පාර පුතානෝට කෙළවීම ඉවරයක් නෑ...විපක්‍ෂ නායකකමත් වැට උඩ

Report

සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා දිගටම විපක්ෂ නායක ධූරයේ තබා ගැනීමට කටයුතු කරන බව ප්‍රකාශ කර ඇත.

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

එමෙන්ම අමාත්‍යවරයා පවසා සිටියේ විපක්ෂ නායකවරයාගේ වගකීමට විපක්ෂයේ මන්තිවරුන්ගේ හැසිරීම පාලනය කිරීම ද ඇතුළත් වන බවයි.

එසේ හැකියාවක් නොමැති විපක්ෂ නායකවරයෙක්ගෙන් එම ධුරයට ඵලක් නොමැති බවද ඔහු පවසා තිබෙනවා.

මාලිමා සභාපතිට පහර දෙයි - ආරක්‍ෂාවට STF කැඳවයි

මාලිමා සභාපතිට පහර දෙයි - ආරක්‍ෂාවට STF කැඳවයි

ඒ කෙසේ වුවද සජිත් ප්‍රේමදාස මහතා දිගටම විපක්ෂ නායක ධුරයේ තබා ගන්නා බවටද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු මේ බව කියා සිටියේ අද දින පාර්ලිමේන්තුවේදී විපක්‍ෂ මන්ත්‍රීවරුන් ඝෝෂා කරමින් හැසිරීම පිළිබඳව අදහස් දක්වමින්.

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?