මැතිවරණ පවත්වන්නේ නැහැ - නියෝජ්‍ය ඇමති

Report

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එළැඹෙන ජනවාරි මාසයේදී සලකා බලන බව නියෝජ්‍ය ඇමති රුවන් සෙනරත් මහතා සඳහන් කරයි.

ආණ්ඩුව වට්ටන සැලසුම් බන්ධනාගාරය ඇතුළෙන් පටන් ගන්නවද?

ආණ්ඩුව වට්ටන සැලසුම් බන්ධනාගාරය ඇතුළෙන් පටන් ගන්නවද?

මෙම මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නොවිසදුනු නීතිමය සහ තාක්ෂණික ගැටලු රැසක් ඇති බවද හෙතෙම කියා සිටී.

හරිනි අමරසූරියට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්...

හරිනි අමරසූරියට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්...

සීමා නිර්ණය ඇතුළු නීතිමය රාමුව සම්බන්ධයෙන් තීරණාත්මක ගැටළු මෙතෙක් නොවිසදී ඇති නිසා මෙම වසරේ තවත් කිසිදු මැතිවරණයක් නොපැවැත්වෙනු ඇති බවත් ඒ මහතා පැවසුවේය.