අවි ආයුධ ගත් පිරිස නිදැල්ලේ...ආරක්ෂාව ගැන විශ්වාසයක් නැහැ - පඤ්ඤාකිත්ති හිමි (VIDEO)

Ministry Of Public Security Election Political Development Latest Headlines Sinhala news
By Akash May 03, 2025 01:47 PM GMT
Akash

Akash

Report

රටේ පවතින තත්ත්වයන් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙරට ජනතා එළෙඹෙන පාලත් පාලන මැතිවරණයේ දී සිය මනාපය භාවිත කරන ලෙස ගමගොඩ පඤ්ඤාකිත්ති නායක වෙද හාමුදුරුවෝ පවසනවා.

චාමර සම්පත් අදත් ඇතුලට යයිද ?

චාමර සම්පත් අදත් ඇතුලට යයිද ?

දුරදිග කල්පනා කරමින් සිය බුද්ධිය පරික්ෂ කරමින් කටයුතු කරන ලෙසයි උන්වහන්සේ රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත්තේ.

මේවන විට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බවද පෙන්වා දෙන උන්වහන්සේ තවදුරටත් කියා සිටියේ  රට තුල අවි ආයුධ ගත් පිරිසට නිදැල්ලේ කටයුතු කිරීමට හැකි වී ඇති බවයි.

පුංචි ඡන්දෙට ගිය වියදම් මම ආණ්ඩුවට දෙනවා - ජනපති අනුර

පුංචි ඡන්දෙට ගිය වියදම් මම ආණ්ඩුවට දෙනවා - ජනපති අනුර

තමන්ට විරුද්ධවව නැගී සිටින පිරිස ඝාතනය කර හෝ තම බලය සනාථ කිරීමට යම් පිරිසක් ක්‍රියාත්මක වන බවද ගමගොඩ පඤ්ඤාකිත්ති නායක වෙද හාමුදුරුවෝ අවධාරණය කර සිටියා. අප ප්‍රවෘත්ති අංශය සමග අදහස් දක්වමින් නායක වෙද හාමුදුරුවෝ මේ බව කියා සිටියා.

ReeCha