අතිශයින්ම කාන්තාවන්ට පමණයි..අද බ්‍රා නැතිව යන්න පුළුවන්..හේතුව මෙන්න.

Brain Cancer World Health Day Ministry of Health Sri Lanka World
By Aruna Oct 13, 2024 08:10 AM GMT
Aruna

Aruna

Report

අද දවසේ විශේෂත්වය ඔබ දන්නවද?

ඒ තමයි අද දවස හැඳින්වෙන්නේ No Bra Day යනුවෙනුයි.

No Bra Day යනු පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය දිරිමත් කිරීමේ මාධ්‍යයක් ලෙස කාන්තාවන්ට බ්‍රෙස් රහිතව යාමට දිරිගන්වනු ලබන වාර්ෂික සැමරුම් දිනයක් වීමයි.

රූපලාවන්‍ය ශිල්පියා නිරුවතින් සිටින අයුරු වීඩියෝ කරමින් අවසානයේ කරපු දෙයක්.

රූපලාවන්‍ය ශිල්පියා නිරුවතින් සිටින අයුරු වීඩියෝ කරමින් අවසානයේ කරපු දෙයක්.


පියයුරු පිළිකා රෝග ලක්ෂණ පිළිබඳ දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීමට සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වෙනුවෙන් මේ දිනය නම් කර තිබීම විශේෂත්වයක්.

ඒ වගේම සෑම විනාඩි දහතුනකටම වරක් කාන්තාවක් පියයුරු පිළිකාවෙන් මිය යන බවටයි  වාර්තා වන්නේ.

ඒ නිසාම අපේ ආදරනීය කාන්තාවන් ඔබේ පියයුරු ගැන අවධානයෙන් වගේම හැකිනම් හැකිවිටකදි ඔබේ පියයුරුත් පරික්ෂා කරගැනීම අතිශය වැදගත් වේ.

අනුර,සජිත්,රනිල් සහ නාමල්ගේ පක්ෂ වල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව මෙන්න..

අනුර,සජිත්,රනිල් සහ නාමල්ගේ පක්ෂ වල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව මෙන්න..


ReeCha