විශ්ව වෙනුවට නිශාන් පීරිස්ව සංචිතයට..

By Piyumika Sep 24, 2024 06:23 AM GMT
Report

වේගපන්දු යවන විශ්ව ප්‍රනාන්දු ආබාධයකට ලක්ව සිටින බැවින් ඔහු වෙනුවට දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට එක් කර තිබේ.

බුදු අම්මෝ!..ශීතකරණයක් ඇතුලෙන් හම්බ වුණ දේ බලන්නකෝ..

බුදු අම්මෝ!..ශීතකරණයක් ඇතුලෙන් හම්බ වුණ දේ බලන්නකෝ..

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සැප්තැම්බර් 26 වනදා ගාල්ල ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.