නව පාප් වහන්සේ තෝරා පත් කිරීම සඳහා රහසිගත ඡන්ද විමසීමක් අද

By Shehan May 07, 2025 06:47 AM GMT
Report

අද (07) නව පාප් වහන්සේ තෝරා පත් කිරීම සඳහා රහසිගත ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ මෙම ඡන්දය සිස්ටීන් දේවස්ථානය තුළ ඉතා රහසිගතව පැවැත්වෙන බවයි.

කාදිනල්වරු ජයග්‍රාහකයෙකු තෝරා ගන්නා තෙක් තමන් කැමති අපේක්ෂකයාට ඡන්දය දීම අඛණ්ඩව සිදු කරති.

නව පාප් වහන්සේ තෝරා පත් කිරීමෙන් පසු දේවස්ථානයේ දුම් කවුලුවෙන් සුදු දුමාරයක් නිකුත් වේ.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂ ඉල්ලීමක්

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂ ඉල්ලීමක්

මහින්දානන්ද, ශෂීන්ද්‍ර දෙන්නම අත්අඩංගුවට..?

මහින්දානන්ද, ශෂීන්ද්‍ර දෙන්නම අත්අඩංගුවට..?