අල්ලස් හා දූෂණ වාර්තා කිරීම සඳහා නව වට්සැප් අංකයක්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අල්ලස් හා දූෂණ සිද්ධීන් වාර්තා කිරීම සඳහා 077 777 1954 යන නව වට්සැප් හොට්ලයින් අංකයක් දියත් කර ඇත.
මෙමඟින් වාර්තා කිරීමේ ක්‍රියාවලිය වේගවත් හා පහසු කිරීම අරමුණු කර ඇති බව කොමිෂන් සභාව පවසයි.