අද සිට මේ පාසල් සිසුන්ට සහ මේ මගීන්ට කිසි කරදරයක් නෑ - දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සුබ ආරංචියක්

Report

පොල්ගහවෙල සහ පේරාදෙණිය අතර ගමන් කරන පාසල් සිසුන් සහ අනෙකුත් මගීන් වෙනුවෙන් නව දුම්රියක් ධාවනයට අද (12) සිට ධාවනයට එක් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිට්වා සුළි කුණාටුවෙන් පසු ඉකුත් 02 දින සිට උඩරට මාර්ගයේ රඹුක්කන, ගම්පල අතර දුම්රිය ධාවනය ආරම්භ කර මේ වන විට සාමාන්‍ය පරිදි ධාවනය කරන බැවින් මීට සමගාමීව මෙම දුම්රිය ධාවනය කරන බවයි.

නව ආදායම් මාර්ග පෑදෙන අද දිනය මේ ලග්න හිමියන්ට සුවිශේෂී ලාභාංශ එක්ක ණය බරින් නිදහස් වීමට හැකි වේ

නව ආදායම් මාර්ග පෑදෙන අද දිනය මේ ලග්න හිමියන්ට සුවිශේෂී ලාභාංශ එක්ක ණය බරින් නිදහස් වීමට හැකි වේ

එබැවින් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ පොල්ගහවෙල - පේරාදෙණිය අතර දුම්රිය මඟින් පහසුකම් සලසා ගැනීමට බලාපොරොත්තුවන පාසල් ළමුන් සහ අනෙකුත් මගීන් වෙනුවෙන් අද දින සිට දිනපතා මෙම දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි.

සුළු මොහොතකට පෙර ලංකාවටම නිවේදනයක් - අද මේ තැන්වලට මි.මී. 75 ට වැඩි ගිගුරුම් සහිත වැසි

සුළු මොහොතකට පෙර ලංකාවටම නිවේදනයක් - අද මේ තැන්වලට මි.මී. 75 ට වැඩි ගිගුරුම් සහිත වැසි

ශ්‍රී ලංකා පොලිසියෙන් අති විශේෂ අනතුරු ඇඟවීමක් - විකුණුම්කරුවන්ට සහ සේවා සපයන්නන්ට භයානක ආරංචියක්

ශ්‍රී ලංකා පොලිසියෙන් අති විශේෂ අනතුරු ඇඟවීමක් - විකුණුම්කරුවන්ට සහ සේවා සපයන්නන්ට භයානක ආරංචියක්

මෙසේ ධාවනයට එක් කරන නව දුම්රිය ගමන්වාර සටහන පහතින් දක්වා ඇත.

Gallery