අභිනව ජනපති අනුරට වැඩ කරගන්න දීලා.. හිටපු ජනපතිගේ පිරිස බඩු අස් කරයි?. තනතුරු වලත් සෑහෙන්න වෙනසක්?.
මේ වන විට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත් කල සියළු තනතුරුවල නිලධාරින් මේ වන විට ඉවත් වෙමින් පවතින බව වාර්තා වේ.
ඒ අභිනවයෙන් ජනාධිපති අනුර දිසානායකගේ පත් වීමත් සමඟයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පිරිස අද (24) දිනයේ සිය ලිපි ලේඛණ බාර දීමට නියමිතව ඇති බව ද වාර්තා වූවා.

ඇමති කාංචන වහා අමාත්‍යාංශයෙන් පිටව ගිහින්.. ඉන්ධන ගැනත් කියලම.. රට පුරා ඉන්ධන වලට මොකක් වෙයි ද?.(PHOTOS)
එමෙන්ම, මේ වන විට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත් කල සභාපතිවරුන් ද ආණ්ඩුකාරවරුන් ද බොහෝ දෙනෙකු ඉවත් වී තිබෙනවා.

ආයෙ තියයි ද?. උඩු දුවලම ගිය, ශිෂ්‍යත්ව විභාග ගැටලුව ගැන.. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..
මේ අතර, නව ජනාධිපතිවරයෙකු පත් වු පසු පෙර සිටි ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලය ඉවත් වීම සාමාන්‍ය කටයුත්තක් වේ.

අභිනව ආණ්ඩුවේ අගමැති හරිනි?. එතකොට සිව් දෙනාගෙන් අමාත්‍යාංශ බෙදී යන්නේ කොහොමද?. පාර්ලිමේන්තුවත් රෑම විසිරුවා හරී ද?. (UPDATE)
කෙසේ වෙතත්, වාර්තා වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා ඇත්තේ කැමැති අයෙකුට තමා සමඟ වැඩි කිරීමට අවස්ථාව ලබා දීමට සුදානම් බවයි.