කතානායකවරයා, නව ජනාධිපති අනුර කුමාරට එකවරම කීව දෙය..
Parliament of Sri Lanka
Anura Kumara Dissanayaka
Mahinda Yapa Abeywardena
President of Sri lanka
Latest Headlines
By krishani
ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත් වුණ අනුර කුමාර දිසානායක මහතා වෙත සිය සුබපැතුම් කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පල කර තිබෙනවා.
ඒ අනුව අභිනව ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මහතාට කථානායකතුමා ඇතුළු පාර්ලිමේන්තුවේ සුබපැතුම් පිරි නමා ඇත.
ලාංකික පුරවැසියන් සිය මව්බිම අනාගත ලෝකය කරා ගෙනයාමේ නව නියමුවා ලෙස අනුර කුමාර දිසානායක මැතිතුමන් තෝරාගත් බව මැතිවරණ කොමිසම විසින් නිල වශයෙන් සනාථ කර ඇති බව ඔහු සඳහන් කර තිබෙනවා.
ඇමති කාංචන වහා අමාත්‍යාංශයෙන් පිටව ගිහින්.. ඉන්ධන ගැනත් කියලම.. රට පුරා ඉන්ධන වලට මොකක් වෙයි ද?.(PHOTOS)
එමෙන්ම, මෙරට නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මැතිතුමන් ජයග්‍රහණය කිරීම රටපුරා මහජනයා විසින් සිය ඡන්දය අතිශය සාමකාමීව භාවිතය මගින් ඇති කළ වෙනසක් බව තම නිරීක්ෂණය බවත් කථානායකවරයා සිය පණිවිඩයේ සඳහන් කර ඇත.
-
NPP 5634915
Anura Kumara Dissanayake
42.31% -
SJB 4363035
Sajith Premadasa
32.76% -
IND16 2299767
Ranil Wickremesinghe
17.27% -
SLPP 342781
Namal Rajapaksa
2.57%