කතානායකවරයා, නව ජනාධිපති අනුර කුමාරට එකවරම කීව දෙය..

Report

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත් වුණ අනුර කුමාර දිසානායක මහතා වෙත සිය සුබපැතුම් කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පල කර තිබෙනවා.

ජනපති උණුසුම මැද, එජාපය මේ මොකක්ද කරන්න යන්නේ.. පක්ෂ ඔක්කොම ද?.. දේශපාලන පෙරළියක්?.

ජනපති උණුසුම මැද, එජාපය මේ මොකක්ද කරන්න යන්නේ.. පක්ෂ ඔක්කොම ද?.. දේශපාලන පෙරළියක්?.


ඒ අනුව අභිනව ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මහතාට කථානායකතුමා ඇතුළු පාර්ලිමේන්තුවේ සුබපැතුම් පිරි නමා ඇත.

අනුර කුමාරගේ නම ගැසට් කරලා.. හවස් යාමේ වෙලා තියෙන දෙය මෙන්න..(PHOTO)

අනුර කුමාරගේ නම ගැසට් කරලා.. හවස් යාමේ වෙලා තියෙන දෙය මෙන්න..(PHOTO)


ලාංකික පුරවැසියන් සිය මව්බිම අනාගත ලෝකය කරා ගෙනයාමේ නව නියමුවා ලෙස අනුර කුමාර දිසානායක මැතිතුමන් තෝරාගත් බව මැතිවරණ කොමිසම විසින් නිල වශයෙන් සනාථ කර ඇති බව ඔහු සඳහන් කර තිබෙනවා.

ඇමති කාංචන වහා අමාත්‍යාංශයෙන් පිටව ගිහින්.. ඉන්ධන ගැනත් කියලම.. රට පුරා ඉන්ධන වලට මොකක් වෙයි ද?.(PHOTOS)

ඇමති කාංචන වහා අමාත්‍යාංශයෙන් පිටව ගිහින්.. ඉන්ධන ගැනත් කියලම.. රට පුරා ඉන්ධන වලට මොකක් වෙයි ද?.(PHOTOS)


එමෙන්ම, මෙරට නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මැතිතුමන් ජයග්‍රහණය කිරීම රටපුරා මහජනයා විසින් සිය ඡන්දය අතිශය සාමකාමීව භාවිතය මගින් ඇති කළ වෙනසක් බව තම නිරීක්ෂණය බවත් කථානායකවරයා සිය පණිවිඩයේ සඳහන් කර ඇත.