පෙරළිකාර ප්‍රබලයින් රැසක් සමඟ එන අලුත් සන්ධානයේ නායකයා මෙන්න. - (VIDEO)

Report

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා නව සන්ධානය අද (14) පොදුජන එක්සත් පෙරමුණ ලෙස සන්ධානගත වුණි.

එහි නායකත්වය හිමිව ඇත්තේ හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාට ය.

පාසල් නිවාඩුව ගැන අමාත්‍යංශයයෙන් විශේෂ නිවේදනයක්.

පාසල් නිවාඩුව ගැන අමාත්‍යංශයයෙන් විශේෂ නිවේදනයක්.


හදිසියේම රාජ්‍ය සේවක වැටුප් කිරීම ගැන යළි විශේෂ දැනුම්දීමක්. - මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කළ අනාවරණය මෙන්න.

හදිසියේම රාජ්‍ය සේවක වැටුප් කිරීම ගැන යළි විශේෂ දැනුම්දීමක්. - මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කළ අනාවරණය මෙන්න.

 

එහි මහ ලේකම් ලෙස ලසන්ත අලගියවන්න මහතා ද භාණ්ඩාගාරික ලෙස චාමර සම්පත් මහතාද පත්කර තිබුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිමල් ලන්සා ඇතුළු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් නව සන්ධානය සහ තවත් පක්ෂ සහ කණ්ඩායම් කිහිපයක් එක්ව පොදුජන එක්සත් පෙරමුණ ලෙස සන්ධානගත වීම අද (14) කොළඹදී සිදුවුණි.

ත්‍රිවිධ හමුදාවට සුබ ආරංචියක්. - තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කරයි. - එම පිරිස මෙන්න.

ත්‍රිවිධ හමුදාවට සුබ ආරංචියක්. - තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කරයි. - එම පිරිස මෙන්න.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් මෙහිදී එම සන්ධානයේ තනතුරු ප්‍රකාශයට පත් කරනු ලැබීය.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු 21 දෙනෙකුගෙන් යුත් නායකත්ව මණ්ඩලයක් ද එම සන්ධානය වෙනුවෙන් පත් කර තිබේ.

නව සන්ධානය පුටුව ලකුණ යටතේ ඉදිරි මැතිවරණ සදහා තරග කිරීමට නියමිත ය.