විෂ මත්ද්‍රව්‍ය තොරතුරු ලබාදීම සඳහා නව පොලිස් දුරකථන අංක

Report

ශ්‍රී ලංකාවේ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිව සටන් කිරීමේ උත්සාහයන් තුලින්, හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා වැනි මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු මහජනතාවගෙන් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් නව දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබේ.

මෙම අංක මගින් ඔබේ පළාතේ හෝ දිස්ත්‍රික්කයේ ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් සෘජුවම දැනුම්දීමේ හැකියාව ලැබෙන අතර, තොරතුරු ලබාදෙන්නාගේ රහස්‍යභාවය සහතික කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. මෙම පියවර මත්ද්‍රව්‍ය උවදුර මැඩලීමේදී මහජන සහභාගීත්වය වැඩිදියුණු කිරීමේ තවත් උපාය මාර්ගයකි.

කෙහෙල්බද්දර පද්මේගේ මව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කරයි

කෙහෙල්බද්දර පද්මේගේ මව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කරයි

 

GalleryGalleryGalleryGalleryGallery