දෙහි නැග්ග නැගිල්ලක්. - ඇස් උඩ යන දෙහි මිල.
By Wayomi
මේ දිනවල දෙහි කිලෝවක් රුපියල් 3000 දක්වා ඉහල ගොස් ඇති බව වාර්තා වෙනවා.
පවතින දෙහි හිඟය හේතුවෙන් ඇතැම් වෙළඳසැල්වල සාමාන්‍ය තත්ත්වයේ දෙහි ගෙඩියක් රුපියල් සීයක මිලකට අළෙවි වන බවසඳහන්.
එමෙන්ම මෙම දෙහි මිල ඉහළ යෑමත් සමඟ ගොටුකොළ අළෙවියේ අඩුවක්ද පවතින බවයි වෙළඳපොළ ආරංචිමාර්ග පවසන්නේ.