ජනාධිපති මාධ්‍ය අංශයෙන් රටම බලා සිටි නිවේදනයක් - ''සිරගත වන භික්ෂූන්ට අදාළ නව නීති සති දෙකක් තුළ සම්මත කිරීමට පියවර''

Report

සිරගත වන භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් අදාළ නව නීතිමය රෙගුලාසි ඉදිරි සති දෙක තුළ සම්මත කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඒ අනුව, අදාළ රෙගුලාසි සම්මත කිරීමෙන් පසු භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ නිර්දේශය මත චීවරය සහිතව බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යාමට කටයුතු කෙරෙනු ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

මාලිමාවේ නිකවැරටිය මහා ජන රැලිය ඇරඹේ - ජනතාව ජනපති අනුර පැමිණීම අපේක්ෂාවෙන්

මාලිමාවේ නිකවැරටිය මහා ජන රැලිය ඇරඹේ - ජනතාව ජනපති අනුර පැමිණීම අපේක්ෂාවෙන්

මීට පස්සේ පරිසරයට වින කළොත් ඉවරයි - රුපියල් මිලියන 20 දක්වා දඩ සහ සිරදඬුවම් පනවන නීති

මීට පස්සේ පරිසරයට වින කළොත් ඉවරයි - රුපියල් මිලියන 20 දක්වා දඩ සහ සිරදඬුවම් පනවන නීති