ආපදාවට ලක්වූවන්ට මේ සතියේ අලුත් නිවසක් - රු. 25,000 දීමනාව පිළිබදවත් තොරතුරු

Report

දිට්වා කුණාටුව හේතුවෙන් නිවාස හානි වූ පවුල් සඳහා නව නිවාස ඉදිකිරීම මෙම සතියේ ආරම්භ කරන බව නිවේදනය කර ඇත.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.

පෞද්ගලික අංශයේ සේවකයින්ට විශ්‍රාම වැටුප් - අලුත්ම ආරංචිය මෙන්න

පෞද්ගලික අංශයේ සේවකයින්ට විශ්‍රාම වැටුප් - අලුත්ම ආරංචිය මෙන්න

මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවශ්‍ය සියලු උපදෙස් දැනටමත් ලබා දී ඇති බව අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක මහතා පැවසීය.

මේ අතර, රු. 25,000 ක දීමනාවෙන් 92% ක් දැනටමත් වින්දිතයින්ට ගෙවා ඇති බව ද ඔහු පැවසීය.

ගමන් බිමන් යන අයට සුහ ආරංචියක් - අඩු වියදමින් ගමන් යන්න අවස්ථාවක්

ගමන් බිමන් යන අයට සුහ ආරංචියක් - අඩු වියදමින් ගමන් යන්න අවස්ථාවක්