නව විදුලිබල පනත බල ගැන්වෙයි. - එය සිදු වුණේ මෙහෙමයි.
පාර්ලිමේන්තුවේ පසුගියදා සම්මත කළ නව විදුලිබල පනතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (27) අත්සන් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කළා.
ඒ අනුව නව විදුලිබල පනත මෙම මස 27 වැනිදා සිට ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.