එකපාරටම තෙල් මිල වෙනස් වෙයි. - සිදු වූ වෙනස මෙන්න.
By Wayomi
ලෝක වෙළද පොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව නකලිව්. පී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81. 74 ක් ලෙස සටහන් වන අතර එය 1.04ක ඉහළ යෑමක්.
එමෙන්ම බ්‍රේට් වර්ගයේ බොරතෙල් මිලද සුලු වශයෙන් ඉහළ ගොස් ඇති අතර, එම තෙල් බැරලයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඩොලර් 86.3ක් ලෙසයි.එය 1.4%ක ඉහළ යෑමක්.