නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් - විපක්ෂයෙන් සාකච්ඡා

Report

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ඊයේ (21) දින කොළඹදී පවත්වා ඇත.

ඒ අනුව අදාළ සාකච්ඡාව සඳහා ආණ්ඩුවේ පාර්ශවයට ආරාධනා කළ ද ඔවුන් ඊට සහභාගී නොවූ බව වාර්තා වේ.

මේ අතර අඳාළ සාකච්ඡාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ දෙමළ පක්ෂ නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ සුමන්දිරන් මහතා ඇතුළු පිරිසක් අදාළ එක්ව තිබෙනවා.

එමෙන්ම මේ සම්බන්ධයෙන් වන තවත් සාකච්ඡාවක් ඉදිරියේදී පැවැත්වීමට ද නියමිත බව සඳහන්.

අත උස්සන නිසා ලොක්කෙක්ව ව්‍යවස්ථාදායක සභාවෙන් ඉවතට? - දයාසිරිගෙන් පැන්න හේතුව මෙන්න

අත උස්සන නිසා ලොක්කෙක්ව ව්‍යවස්ථාදායක සභාවෙන් ඉවතට? - දයාසිරිගෙන් පැන්න හේතුව මෙන්න

රටම බලන් හිටපු මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් රහසිගත නිගමනය

රටම බලන් හිටපු මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් රහසිගත නිගමනය

නීතිපති ඉවත් කරන්න කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවක් නැහැ - අධිකරණ ඇමති

නීතිපති ඉවත් කරන්න කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවක් නැහැ - අධිකරණ ඇමති