ව්‍යාපාරයක් කරනවද ? මෙන්න රජයෙන් ව්‍යාපාර කළමනාකරණ පනතක්

Lanka Business Online Sri Lanka Government Businessman Latest Headlines Sinhala news
By Ashfa Jun 18, 2025 02:58 AM GMT
Ashfa

Ashfa

Report

රජයට අයත් ව්‍යාපාරික සමාගම් නිසි කළමනාකරණය සහ අවශ්‍ය ප්‍රතිසංස්කරණයන් සමඟ ක්‍රියාත්මක කිරීම සඳහා "රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත" නමින් නව පනතක් හඳුන්වා දීමට, 2025 අප්‍රේල් 28 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ආයේ යාලු වෙන්න ගිහින් සජබෙයි අලියයි ගුටි කෙළගෙන

ආයේ යාලු වෙන්න ගිහින් සජබෙයි අලියයි ගුටි කෙළගෙන

එම පනතට අදාළ මූලික කෙටුම්පත සමාලෝචනය කර, වඩාත් යෝග්‍ය සංශෝධන ඇතුළත් කරමින් එය වැඩිදියුණු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක්ද පත් කරනු ලැබීය.

අනේ එයා ඇවිල්ලා...කේජ් බර්ඩ් සිනමා පටයේ රඟපාන්න ලංකාවට එනකල් ඇඟිලි ගැන්න ප්‍රසිද්ධ නිළි..

අනේ එයා ඇවිල්ලා...කේජ් බර්ඩ් සිනමා පටයේ රඟපාන්න ලංකාවට එනකල් ඇඟිලි ගැන්න ප්‍රසිද්ධ නිළි..

මෙම කමිටුව මූලික කෙටුම්පත විමර්ශනය කර තම නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කර ඇත. එම වාර්තාවේ නිර්දේශ මත පදනම්ව, නව පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීමට මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වන ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

මෙන්න වැඩක් මාලිමාව බදියුදීන් එක්ක එකතු වෙලා

මෙන්න වැඩක් මාලිමාව බදියුදීන් එක්ක එකතු වෙලා

ReeCha