අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු වෙන්නේ මේ විදිහට. - සම්පුර්ණ ලැයිස්තුව මෙන්න. - (PHOTOS)

Private Bus Owners Association Srilanka Bus
By Wayomi Oct 01, 2024 09:30 AM GMT
Wayomi

Wayomi

Report

අද (ඔක්තෝබර් 01) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිවේදනය කළා.

ඒ අනුව අවම බස් ගාස්තුව රු. 28 සිට රු. 27.

ගෑස් මිල ගැනත් තීරණයක්. - ආපු අලුත් සභාපතිවරයා මෙන්න.

ගෑස් මිල ගැනත් තීරණයක්. - ආපු අලුත් සභාපතිවරයා මෙන්න.


අනෙකුත් බස් ගාස්තු 4.24%කින් අඩු කෙරේ.

එම ලැයිස්තුව මෙන්න,

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව නවතියි. - ජනපති ගත් හදිසි තීරණය මෙන්න.

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව නවතියි. - ජනපති ගත් හදිසි තීරණය මෙන්න.



GalleryGallery