ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව නවතියි. - ජනපති ගත් හදිසි තීරණය මෙන්න.

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

එහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ, 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවිමටයි.

පළමු වරට ජනපති අනුර දැනෙන ගානකින් ඉන්ධන මිල පහල දමයි. - රටම බලන් හිටපු නව ඉන්ධන මිල ගණන් මෙන්න.

පළමු වරට ජනපති අනුර දැනෙන ගානකින් ඉන්ධන මිල පහල දමයි. - රටම බලන් හිටපු නව ඉන්ධන මිල ගණන් මෙන්න.


පසුගිය 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 03ක් නොව ප්‍රශ්න 08ක් විභාගය පැවැත්වීමට පෙර පිටව ඇති බවත්, එබැවින් එහි පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ විභාගය නැවත පවත්වන ලෙස ද දෙමව්පියන් මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ. 

ජනාධිපති අනුරගේ ආණ්ඩුවේ පළමු අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම ඇරඹෙයි. - (VIDEO)

ජනාධිපති අනුරගේ ආණ්ඩුවේ පළමු අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම ඇරඹෙයි. - (VIDEO)


Gallery