මධ්‍යම කඳුකරය සුරැකීමට නව අධිකාරියක්

Report

මධ්‍යම කඳුකරය ආරක්ෂා කර ගනිමින් පෝෂණය කිරීම වෙනුවෙන් නව අධිකාරියක් පිහිටුවීමට අඳාළ ක්‍රියාවලියේ ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

ඒ ඊයේ(29) දින ජනාධිපති කාර්යාලයේදීයි.

එම සාකච්ඡාවේදී මෙම ක්‍රියාවලියට අඳාළ ප්‍රගතිය සහ නීතිමය ප්‍රතිපාදන පිළිබඳ පුළුල් ලෙස විමසා ඇති බව සඳහන්.

ඩීසල් ලීටරයක නව මිල රු 700? රටම බයෙන් ඉද්දි මාසික ඉන්ධන මිල සංශෝධනය කල් යන ලකුණු

ඩීසල් ලීටරයක නව මිල රු 700? රටම බයෙන් ඉද්දි මාසික ඉන්ධන මිල සංශෝධනය කල් යන ලකුණු

එමෙන්ම ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර ඇත්තේ ඊට අඳාළ යෝජනා සහ අදහස්ද ඉදිරිපත් කර තිබූ බවයි.

එසේම මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර ගනිමින් පෝෂණය කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා එහිදී දැඩිව අවධාරණය කර ඇත.

ඩොලර් මිලියන 2.5ක් අස්ථානගතවීම ගැන මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ ප්‍රකාශයක්

ඩොලර් මිලියන 2.5ක් අස්ථානගතවීම ගැන මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ ප්‍රකාශයක්

රුපියල පහළ වැටෙන ගාණේ ලංකාව ණය බරින් මිරිකෙයි - මෙරට ණය බර රුපියල් ට්‍රිලියන 1.1කින් ඉහළට?

රුපියල පහළ වැටෙන ගාණේ ලංකාව ණය බරින් මිරිකෙයි - මෙරට ණය බර රුපියල් ට්‍රිලියන 1.1කින් ඉහළට?

GalleryGallery