ඉවසන්න බෑ මේ රස්නේ කියලා පොලිස් ලොක්කෙක් කරලා තියන දෙයක් අම්මපා...

Report

අල්ලස් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මීගමුව පොලිස් ස්ථානයේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අනේ මේ එන්නේ තමන්ගේ මාරයා බව ඔහු කිසි විටකත් නොසිතන්න ඇති..

අනේ මේ එන්නේ තමන්ගේ මාරයා බව ඔහු කිසි විටකත් නොසිතන්න ඇති..

කුලී පදනම මත ලබාදුන් මෝටර් රථයක් සම්බන්ධයෙන් වූ ආරවුලක් විභාගකිරීම සහ අධිකරණය මගින් යළි මෝටර් රථය ලබාගැනීමට සහායවීම සඳහා අදාළ පොලිස් නිලධාරීයා විසින් රුපියල් 270,000ක් වටිනා වායු සමීකරණයක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති බව සඳහන්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට මොකක්ද මේ දෙන්න යන්නේ..එක්කෙනෙක්ට මෙච්චරයි කියලා මුදලකුත් වෙන් කරලා..

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට මොකක්ද මේ දෙන්න යන්නේ..එක්කෙනෙක්ට මෙච්චරයි කියලා මුදලකුත් වෙන් කරලා..

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සඳහන් කළේ අදාළ මුදල පැමිණිකරු විසින් වායු සමීකරණය මිලදී ගන්නා වෙළඳසැලේ කලමනාකරුගේ ගිණුමට බැර කර ඇති බවයි.

ඒ අනුව අදාළ අල්ලස් ලබාගැනීමේ චෝදනාව යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

You may like this video