මුළු රටටම විශේෂ නිවේදනයක් - කැළඹිලි තත්ත්වයක්

Report

දිවයින අශ්‍රිතව පවතින පහළ වායු ගෝලයේ කැළඹිලි තත්ත්වය හෙට (25) දිනයේදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව ඇති බව වාර්තා වේ.

එබැවින් රට පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එසේම දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇත.

එමෙන්ම උතුරු, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර රටේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව වාර්තා වේ.

අද මේ ලග්නවල අය හැම අතින්ම වාසනාවන්තයි - කරන කියන හැමදෙයින්ම අත මිට සරු වෙන සුබ දවසක්

අද මේ ලග්නවල අය හැම අතින්ම වාසනාවන්තයි - කරන කියන හැමදෙයින්ම අත මිට සරු වෙන සුබ දවසක්

මේ අතර උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව සඳහන්.

කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස‍යි.

අනුරත් ගෝතයා නම් තක්කඩියා නම් මම හිරේ දැම්මත් ඒක කියනවා මාලිමාවේ නෙමෙයි මොකා වුණත් - ජනප්‍රිය ගායන ශිල්පියෙක් කට අරියි

අනුරත් ගෝතයා නම් තක්කඩියා නම් මම හිරේ දැම්මත් ඒක කියනවා මාලිමාවේ නෙමෙයි මොකා වුණත් - ජනප්‍රිය ගායන ශිල්පියෙක් කට අරියි

කටුනායක ගුවන්තොටුපළෙන් සුභ ආරංචියක්

කටුනායක ගුවන්තොටුපළෙන් සුභ ආරංචියක්