පෞද්ගලික අංශයේ සේවකයින්ට කාලෙකින් සුබම සුබ ආරංචියක් මෙන්න..

Government Of Sri Lanka Sri Lanka Government Latest Headlines Decision Making
By krishani Aug 10, 2024 04:12 PM GMT
krishani

krishani

Report

ජාතික අවම වේතනය රුපියල් 17,500 ක් සහ ජාතික අවම දෛනික වේතනය රුපියල් 700 ක් දක්වා වැඩි කිරීමට රජය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

පෞද්ගලික අංශයේ සේවකයින්ට කාලෙකින් සුබම සුබ ආරංචියක් මෙන්න.. | National Minimum Wage

මීට පෙර ජාතික අවම වේතනය පැවතුණේ රුපියල් දොළොස් දහස් පන්සීයක් වශයෙන් වේ.

ඉන්ධන මිල ගැන ඒ ගමන ඇහෙන අලුත් ආරංචිය මෙන්න..

ඉන්ධන මිල ගැන ඒ ගමන ඇහෙන අලුත් ආරංචිය මෙන්න..


එමෙන්ම, අවම දෛනික වේතනය 500ක් වශයෙන් ය.

ලොකු ළූණු ගැන ඇහෙන පුදුම හිතෙන මේ කතාව මොකක්ද?. ගාණ කීයද දන්නව ද?.

ලොකු ළූණු ගැන ඇහෙන පුදුම හිතෙන මේ කතාව මොකක්ද?. ගාණ කීයද දන්නව ද?.


කෙසේ වෙතත්, වාර්තා වන්නේ මීට අදාළ පනත් කෙටුම්පත ඉදිරියේ දී සම්මත කිරීමට නියමිත බවයි.