මාලිමාව ආවනේ දැන්.. ප්‍රභූන්ට නැති.. 2025 සිට ජනතාවට දෙන්න යන දෙය මෙන්න.. පාසල් දරුවන්?.

Report

අගමැතිනි හරිනි අමරසූරිය විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ලබන වසරේ සිට ජාතික නිදහස් උත්සවය ප්‍රභූන් වෙනුවෙන් නොව රටේ ජනතාව වෙනුවෙන් පවත්වන බවයි.

යුද්ධ හමුදාධිපති එකවරම තීරණයක් ගනී.. වහාම සියලුම ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන් වෙත දැනුම් දෙයි..

යුද්ධ හමුදාධිපති එකවරම තීරණයක් ගනී.. වහාම සියලුම ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන් වෙත දැනුම් දෙයි..


ඇය මේ බව කියා සිටියේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයේ ‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක දී ය.

ආන්දෝලනාත්මක නඩු 7කට අදාළව වැඩ බලන පොලිස්පතිට ඉහළින් ආ නියෝගය.. හවස වෙලා තියෙන දෙය මෙන්න..

ආන්දෝලනාත්මක නඩු 7කට අදාළව වැඩ බලන පොලිස්පතිට ඉහළින් ආ නියෝගය.. හවස වෙලා තියෙන දෙය මෙන්න..


එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ මෙවැන්නකී,

‘මෙතෙක් කලක් මේ රටේ නිදහස් දින උළෙල පැවැත් වුණේ ප්‍රභූන් වෙනුවෙන්. 2025 සිට නිදහස් උළෙල රටේ ජනතාව වෙනුවෙන් පැවැත්වීමට රජය අපේක්ෂා කරනවා. නිදහස් උත්සවයෙන් පාසල් දරුවන්ට, සාමාන්‍ය ජනතාවට පීඩාවක් නොවන ලෙස එය සංවිධානය විය යුතුයි’