සඳවටා දින 10ක ගමනකට නාසා සූදානම්

Report

නාසා ආයතනය පවසන පරිදි, වසර 50කට පසු 2026 පෙබරවාරි මාසයේ මුල් දිනවලදී සඳ වටා දින 10ක ගමනක් සඳහා ගගනගාමීන් සිව්දෙනෙකු යැවීමට සැලසුම් කර ඇත.

මෙම චන්ද්‍ර මෙහෙයුම, ලෝකයේ මෙවැනි අවසන් මෙහෙයුමකින් වසර 50ක් ගතවීමෙන් පසු සිදුවන අතර, නාසා ආයතනය මෙමඟින් ගගනගාමීන් සිව්දෙනෙකු යවා පරීක්ෂණ පද්ධති නැවත ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.

නාසා හි වැඩබලන නියෝජ්‍ය සහකාර පරිපාලක ලකීෂා හෝකින්ස් පවසා ඇත්තේ, මෙය මානව අභ්‍යවකාශ ගවේෂණයේ වැදගත් අවස්ථාවක් වනු ඇති බවයි. 

හිටපු ඇමති ගම්මන්පිලව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

හිටපු ඇමති ගම්මන්පිලව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

“ආටෙමිස් II” නමින් හැඳින්වෙන මෙම මෙහෙයුමේදී, ගගනගාමීන් සිව්දෙනා දින 10ක සඳ වටා වට සංචාරයකින් පසු නැවත පෘථිවියට පැමිණෙනු ඇත.

මෙහෙයුමේ අරමුණ වන්නේ චන්ද්‍ර ගොඩබෑම සඳහා රොකට්ටුව සහ අභ්‍යවකාශ යානා පද්ධති පරීක්ෂා කිරීමයි. ආටෙමිස් II හි සාර්ථකත්වය මත, සඳ මත ගොඩබෑම සඳහා ආටෙමිස් III දියත් කිරීමට ගතවන කාලය තීරණය වේ. එහෙත්, මෙහෙයුම පරිපූර්ණව සිදුවුවත්, 2027 මැද භාගයට පෙර ආටෙමිස් III දියත් කිරීමට නොහැකි බව නාසා ආයතනය සඳහන් කරයි.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ වත්කම් මෙන්න, බිලියන බාගයකට ආසන්නයි

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ වත්කම් මෙන්න, බිලියන බාගයකට ආසන්නයි

වත්කම් බැරකම් නොදුන්නු ආණ්ඩුවේ ලොක්කන්ගේ ලිස්ට් එක මෙන්න කරන්න යන දේ ගැන අල්ලස් කොමිසමෙන් තීරණයක්

වත්කම් බැරකම් නොදුන්නු ආණ්ඩුවේ ලොක්කන්ගේ ලිස්ට් එක මෙන්න කරන්න යන දේ ගැන අල්ලස් කොමිසමෙන් තීරණයක්

රුපියල් දාහේ කොළ එක්ක ගණුදෙනු කරන්නේ පරිස්සමින් - මෙන්න හේතුව

රුපියල් දාහේ කොළ එක්ක ගණුදෙනු කරන්නේ පරිස්සමින් - මෙන්න හේතුව